Wednesday, April 24, 2013

C ඉගෙන ගන්න අවශ්‍ය මූලික දේවල්

මුලින්ම කියන්න ඕනේ මේ blog එක ලියන අපි තාම C Programming ඉගෙන ගන්න අය කියල.ඒ නිසා යම් වැරද්දක් දුටුවොත් ඒක අපිට පෙන්නලා දෙන්න.හැම post එකක් ම නිවැරදිව ලියන්න අපි උපරිම මහන්සි ගන්නවා.ඒ නිසා ඔයාල හැමෝම මේකෙන් යමක් ඉගෙන ගනී කියල අපි හිතනවා.
 
C කියන්නේ පරිගණකයේ වැඩසටහන් ලියන්න භාවිතා කරන එක් පරිගණක භාෂාවක්.C ඉගෙන ගන්න ලොකු පරිගණක දැනුමක් අවශ්‍ය නැහැ.සාමාන්‍යයෙන් පරිගණකයක් හසුරුවන්න දැනුමක් තිබුනම ඇති.නමුත් වැඩසටහන් නිර්මාණය කිරීමට හොඳ සිතීමේ ශක්තියක් අවශ්‍ය වෙනවා.බොහෝවිට "තැනට සුදුසු නුවණ" ඕනේ වෙනවා.
දැන් අපි බලමු C code එකක් ලියල ඒක වැඩකරවන්න අවශ්‍ය මොනවද කියල.
මේ සඳහා විවිධ software වර්ග තියෙනවා.
උදාහරණ විදියට ගත්තොත් C- Free , Code Blocks දක්වන්න පුළුවන්.
ඒවා download කරන්න පුළුවන් links පහත දක්වා තියෙනවා.
  • C - Free
    http://download.cnet.com/C-Free/3000-2212_4-10311060.html
    download කරලා install කලාම, install වෙන්නේ trial version එකක්.ඒ නිසා ඒක register කරන්න වෙනවා.
    Register කරන්න, C - Free ,open කරලා Help -> Register වලට යන්න.ඒකෙ පහත දැක්වෙන විදියට type කරලා register කරන්න.
    Name : TEAM MESMERiZE
    Email : MESMERiZE@wejustdo.it
    Serial Number : 5Onmluz+3IHs7MK+w9nGr83Dm7Ld+PCa5Iz4nvrh­8InA9vDb
  • Code Blocks
    http://www.codeblocks.org/downloads/binaries
    මෙම link එකෙන් තමන්ගේ machine එකට අදාල set up එක install කරගන්න.
    මෙය register කරන්න අවශ්‍ය නෑ.



No comments:

Post a Comment